-
දක්ෂිණ අධිවේගයේ අනතුරක්
අක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද (21) අළුයම
-
ඔබේ වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි
-
පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී වී චානක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී.
-
වාහන ආනයනයට කොන්දේසි 7ක්
මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම
-
වෙලේ සුදාගේ නඩුවක තීන්දුව කල් යයි
මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන
-
හිමාලි අරුණතිලක කිසිදු වංචාවක් සිදුකර නෑ – ඇමති විජිත
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය
-
ඉන්දියාවේ තෙල් නළයක් ලංකාවට එළනවද ?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය
-
රටම සුද්ද කරන වැඩේ ජනපති අනුර 18දෙනෙකුට බාර දෙයි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන්
-
සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි
මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා
-
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්
ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ(19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී
-
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගුවේ
රජයේ රෝහල්හි සේවය කරන වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63
-
සාපෙළ විභාගයට දින නියම කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු
-
වනසත්ව ප්‍රශ්නයට අමෙරිකාවත් මැදිහත් වෙයි
වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක
-
සජිත් අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18)
-
ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ සිදුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝගයක්
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ
-
රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද
-
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසට වෙඩි
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ රණවිරුගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව
-
දැරියට අතවරකොට ගෙල මිරිකා මරාදැමූ නරුම බාප්පා මාස හයකට පසු කොටු
තලෙයිමන්නාරමේදී වයස අවුරුදු 10ක දැරියකට අතවරකොට මරාදමා පලාගොස් සිටි සැකකරුවා
-
මෙරට ආයෝජනයට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
-
උතුරු – නැගෙනහිර ජනතාවට විශේෂ දැනුම්දීමක්
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ
Hot News
Local News
කඩුගන්නාවේ බිහිසුණු බස් රථ අනතුරක්
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ
Political News
හිමාලි අරුණතිලක කිසිදු වංචාවක් සිදුකර නෑ – ඇමති විජිත
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත
Foreign News
-
සිරියාවේ තවත් නගරයක් කැරලිකරුවන් අතට
සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එසේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ගිලිහී ඇත්තේ ඩරා නම් නගරයකි. එරට ජනාධිපතිවරයාට එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන් ය. ඒ අනුව සතියක් තුළදී එරට හමුදාව ට
-
කටාර් රාජ්‍යයේ වසර 22ක් සේවය කළ අයෙක් සේවය කළ වාහනය තුළදීම මරුට
කටාර් රාජ්‍යයේ රියැදුරෙක් ලෙස සේවය කළ පුත්තලමේ අයකු ඔහු සේවය කළ වාහනය තුළදීම මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීන් ඊයේ (05) පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අංක 14 පටුමඟ වාන පාර පදිංචිව සිටි 48 හැවිරිදි පස් දරු පියකු වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂීබ්ලි නමැති අයකු බව පවසයි. ඔහු වසර
-
බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් තායිලන්ත අගනුවර බැංකොක්හි සිද්ධස්ථානයක් වෙත චීනය විසින් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩම කරවීම පසුගිය බදාදා සිදු විය.
-
බුත්තල – කතරගම පාරේ ‘රාජා’ බීබීසීයෙන් ලොව පුරා සැරිසරයි
බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුර
-
පාපන්දු තරගයක් අතරතුර ගැටුමක් – 100කට අධික පිරිසක් මරුට
ගිනියාවේ පාපන්දු තරගයකදී රසිකයින් අතර ඇතිවූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබේ. ගිනියාවේ දෙවන විශාලතම නගරය වන එන්සෙරෙකොර්හි පැවති පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්ය. පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන
-
ජෝ බයිඩන් සිය පුත්‍රයා ට ජනාධිපති සමාව දෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර තිබේ.
-
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුවන් යානයක්
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානයක් වෙන්කර තිබේ. එම ගුවන් යානය එම කණ්ඩායමේ වර්ණ වලින් හැඩ ගන්වා ඇත. මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etihad එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි.
-
ට්‍රම්ප් යටතේ FBI ප්‍රධානී තනතුර කාෂ් පටෙිල් ට
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල් එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්යක්ෂවරයා
-
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන් විරාමය ඇරඹේ
වසරකට අධික කාලයක් පැවැති යුද්ධය නිමාවට පත් කරමින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27දා) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනු ලැබිණ. අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා
-
මෙක්සිකෝවේ තවත් වෙඩිතැබීමක් – 6ක් මරුට
මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය. මීට සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News
Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.
ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
වාහන ආනයනයට කොන්දේසි 7ක්
මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි හතක් පනවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කරමින් වාහන තොග රැස් කිරීම වැළැක්වීමේ අරමුණින් මේ රෙගුලාසි පනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ද
-
හිටපු ජනපතිගේ ලිපියට අමාත්‍ය නලින්දගෙන් පිළිතුරු
මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඒ මහතාගේ
-
රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
-
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල්
-
පොඩි ලැසීට ඇප
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
-
කන්ටේනරයකින් මතු වූ පිස්තෝලය
මීතොටමුල්ල ප්‍රදේශයේ කන්ටේනරයක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පිස්තෝල අවියට යොදා ගන්නා මැගසින් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ. මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස රඳවා තබා ඇති කන්ටේනර් බහාලුමක් යට තිබී මෙම පිස්තෝල අවිය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කිසියම් අපරාධයක්
-
රියදුරන් මත්කර රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක් අල්ලයි
කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය
-
මෙරට ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙක් කැනඩාවේ දී අත්අඩංගුවට
යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා විය. 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන
-
ශ්‍රී ලංකාවේ CEAT, Michelin ට අයත් කර්මාන්තශාලා දෙකක් මිල දී ගනී
මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්‍යාපාර හා පාරිභෝගික සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යමින් සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්‍රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේ
-
සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි – ජනපති රටින් පළායයි
සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන්
Sports News
-
දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර
-
මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ. මෙහි පෙරමුණේ
-
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුවන් යානයක්
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානයක් වෙන්කර තිබේ. එම ගුවන් යානය එම කණ්ඩායමේ වර්ණ වලින් හැඩ ගන්වා ඇත. මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etihad එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි.
-
ජේ ෂා ICC සභාපති ලෙස වැඩ අරඹයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි. අහමදාබාද්හි පිහිටි ලොව
-
ශූරයන්ගේ කුසලානය ගැන ICC අවසන් තීරණය අද ?
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම්කළ ලෙස පාකිස්තානයේදීම පවත්වනවාද, නැතහොත් විකල්ප ස්ථානයක් ඒ සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) රැස්වීමට නියමිතව ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගොස් ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ. ඒ හේතුවෙන් මේ
-
ප්‍රබාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (26) එළිදැක් වූ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු 7වන ස්ථානයේ සිට මෙලෙස ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත. මෙම පැමිණීමත් සමග ප්‍රබාත්ට ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිව ඇති අතර, එය ඔහු ටෙස්ට්
-
නුවන් තුෂාරට ලොකු මිලක්
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය මේ වනවිට පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකටද, අලෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි. එළැඹෙන
-
IPL වෙන්දේසියේදී ශ්‍රෙයාස් අයියර්ට ඉතිහාසගත මිලක්
අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය. මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට
-
IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි. IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. 2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25
-
දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ. ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන
Gossips
-
දැරියට අතවරකොට ගෙල මිරිකා මරාදැමූ නරුම බාප්පා මාස හයකට පසු කොටු
තලෙයිමන්නාරමේදී වයස අවුරුදු 10ක දැරියකට අතවරකොට මරාදමා පලාගොස් සිටි සැකකරුවා මාස හයකට පමණ පසුව ත්රිකුණාමළය කුච්චවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 දා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ. 2024 පෙබරවාරී 15 වෙනිදා තලෙයිමන්නාරම ඌර්මානෙයි ගම්මානයේදී දස හැවිරිදි දැරිය රවටා ගෙන ගොස් ඇයව දූෂණය කොට මරා දමා තිබුණේ අවුරුදු 55
-
නුවරඑළිය ඩිපෝවේ මුදල් කොල්ලය අයකැමිගේ සැලසුමක් මුරකරු ඝාතක රියැදුරා ඩිපෝවේ රෑ සැඟව සිටලා
රෑ වැඩ කළ අයට මත්පැන් සාදයකුත් දීලා සැකකරුවෝ තුන්දෙනා රිමාන්ඩ් නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක්
-
ශ්‍රී මහා බෝධි උඩමළුවේ දී කොස්තාපල්වරීයකට කල නොහොබිනා දේ
අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස්
-
ඇමරිකාවේ බුදු දහම පිහිට වූ ගුණරතන නාහිමි 97 සපුරයි
හන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය මෙම දෙසැම්බර් 07 වැනි දින සමරති. නැෂනල් ජ්යෝග්රොපි (National Geographic Magazine) දින සඟරාව, ද විස්ඩම් (The
-
දැනටමත් Hollywood වලින් ඇරයුම් එන ලංකාවේ මේඝ
මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගාවලියට සහභාගී වී ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දසදෙනා (Top 10) අතරට තේරී පත් වූ මේඝ සූරියආරච්චි හට මේවන විටත් හොලිවුඩ් සිනමාවෙන් (Hollywood) ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් උපන්බිම වෙත ඔහු පැමිණියේය.
-
නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලි නැන්දම්මාට ඉගැන්වූ පාඩම
නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් වාර්තා වෙනවා. එකම ඉඩමේ නිවෙස් දෙකකි. එක නිවහනක නැන්දම්මා හා මාමණ්ඩිය වාසය කරති. ඒ මිදුලේම තවත් නිවසක ලේලිය තම දරුවන් දෙදෙනා සමඟ වෙසෙති. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින්නේය.
-
තුන්කොන් පෙම මිනී මරයි
තණමල්විල, හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලබන මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වරයා පෙරේදා (23 දා) නියම කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක
-
දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ
නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන් එක් අයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු පබසර නැමති 19 හැවිරිදි
-
මං කාගෙවත් කොන්ත්රාත්කාරයෙක් නොවේ
තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතා
-
සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට
කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.