-
E8 වීසා ගැටලුව – විරෝධතාකරුවන්ට දැනුම්දීමක්
විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් විරෝධතාවයේ යෙදී
-
මෙක්සිකෝවේ තවත් වෙඩිතැබීමක් – 6ක් මරුට
මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක්
-
මහ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමිසම යළි වැඩ අරඹයි
මැතිවරණ කොමිෂන් සභාව යළි මෙම සතියේ රැස්වීමට නියමිතව තිබේ. ඒ
-
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුව අද ඇරඹෙයි
10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ
-
බිහිසුණු බස් අනතුරක්
අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ
-
දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්
-
උසස් පෙළ විභාගය අද සිට – උදෑසන 8ට පෙර පැමිණෙන්නැයි ඉල්ලීමක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25)
-
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින කිහිපයක සිට බොහෝ
-
සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස
-
මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට
අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක්,
-
IPL වෙන්දේසියේදී ශ්‍රෙයාස් අයියර්ට ඉතිහාසගත මිලක්
අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට
-
මීගමුව කළපුවට බිලි වූ පියා සහ දියණිය
මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ
-
පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පනී
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ. පොලීසිය
-
උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම්
-
හිටපු මැකො ගෙ නිවසට තුන්වෙනි වරටත් හොරු පැනලා
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ
-
බසයට යටවී කත මරුට
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ
-
විදේශීය දුම්වැටි තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
-
IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ
-
අද මිලිමීටර් 150ක ලොකු වැස්සක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද
-
කෝටි හතේ කොල්ලකරුවන්ගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්
Hot News
Local News
දරුවෙකු අපයෝජනය කළ අයෙකුට වසර 8ක සිර දඬුවම්
බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිතව වසර 08 ක සිර දඬුවම්
Political News
අගමැතිවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි
Foreign News
-
මෙක්සිකෝවේ තවත් වෙඩිතැබීමක් – 6ක් මරුට
මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය. මීට සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10
-
රොබෝවරුන් 12ක් පැහැරගත් රොබෝ පැංචා
චීනයේ කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදිත එර්බායි නම් රොබෝවරයෙක් ප්‍රදර්ශනාගාරයකින් රොබෝවරුන් 12 දෙනෙකු පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ එර්බායි තමන්ට වඩා විශාල රෝබෝ යන්ත්‍ර සමග මානවරූපී සංවාදයක් ආරම්භ කර ඇති අතර ඔහු එහිදී මෙම රොබෝවරුන්ගේ සේවා කාලය පිළිබඳව ඔවුන්ගෙන් විමසා තිබූ බවය. එම
-
නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය
එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත්
-
චීනයේ පිහි ඇනුමකින් 8 දෙනෙකු මරුට
චීනයේ වුක්ෂි නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක් තුළ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු එම අධ්‍යාපන ආයතනයේ මුහුණ දුන්
-
චීනයේ 35 දෙනෙක්ව ඝාතනය කෙරේ
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ. සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි. ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මිය ගිය සහ තුවාල
-
අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණය
-
පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට
-
ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ, ‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ.
-
හින්දු – සික් ගැටුම පැතිරෙයි ?
කැනඩාවේ සිටින ඉන්දීය තානාපති නිලධාරීන්ට හිරිහැර කිරීම බියගුළු ක්‍රියාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි. කැනඩාවේ දී ඉන්දීය විරෝධී සික් ජාතිකයෙක් ව පසුගිය වසරේදී ඝාතනය කිරීමෙන් අනතුරුව දෙරට අතර හොඳ හිත පළුදු විය. එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේය. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ බ්‍රැම්ප්ටන්
-
රජ යුවළට මඩ පහරක්
පුද්ගලයින් 200කට වැඩි පිරිසකට මරු කැඳවමින් ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් ආපදාවෙන් විපතට පත්වූවන් හමුවීමට එරට ෆිලිපේ රජු සහ ලැටීෂියා රැජින ඊයේ (03) කටයුතු කළේය. නමුත් ඔවුන්ට එහිදී සිදුවූයේ දැඩි මහජන අප්‍රසාදයකට මුහුණදීමටය. ඇතැම් පිරිස් රජුට සහ රැජිනට මඩ ප්‍රහාර පවා එල්ලකරමින් ඔවුන් ජනතාව හමුවීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි දැයි
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News
Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.
ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
පාසල් විද්‍යාගාරයක් ගිනි ගනී
පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න හටගෙන තිබූ බවය. ඊයේ රාත්‍රී 10:30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. සිද්ධිය පිළිබඳ මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
-
බුදුන් වඳිමින් සිටි ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලය තබා දෑත් දෙපා බැඳ කෝටි 7ක මැණික්-රන් කොල්ලකාලා
බිරියගේත්-පියාගේත් දෑත් සහ කට බැඳලාසීසීටීවී රෙකෝඩරයත් උස්සලා ලග්ගල, දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඇතුළු වූ නාඳුනන කල්ලියක් ව්‍යාපාරිකයාගේ බිරිය සහ ඔහුගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඔහුගේ මෝටර් රථයෙන්ම පලා ගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි. පස්දෙනකුගෙන් යුත් මෙම මැර කල්ලිය පසුගිය
-
මහ ජන්දෙට පාට කරන ඇඟිල්ලත් වෙනස්වෙයි
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ
-
ලොහාන් රත්වත්තේට ඇප ඉල්ලා පෙත්සමක්
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල
-
වෙළෙඳපොළේ නාඩු සහල් ගැන අනාවරණයක්
වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා
-
ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි
අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ විප්ලවීය
-
දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවය. ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ ‘Indian-2’ යන චිත්‍රපටයේ ය. දිල්ලි ගනේෂ් මහතා වේදිකා
-
මැතිවරණ කාලසීමාව වෙනුවෙන් තවත් විශේෂ වැඩපිළිවෙළක්
පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවය. ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව
-
ජනපති ගැන බොරු කියූ තවත් අයෙකු සොයා විමර්ශන
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය. ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව ය. අදාළ සිද්ධිය පිළිබඳ
-
රුපියල් කෝටි 10ක අයිස් සමග තායි කාන්තාවක් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය. මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය
Sports News
-
නුවන් තුෂාරට ලොකු මිලක්
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය මේ වනවිට පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකටද, අලෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි. එළැඹෙන
-
IPL වෙන්දේසියේදී ශ්‍රෙයාස් අයියර්ට ඉතිහාසගත මිලක්
අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය. මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට
-
IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි. IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. 2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25
-
දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ. ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන
-
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (17) පැල්ලේකැලේදී පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයැවීමට තීරණය කර ඇත. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු
-
ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 සංචිතය නම් කෙරේ
නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා 20යි 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දු
-
සුමති ධර්මවර්ධන ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
-
මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කළේය. වේඩ් සමුගන්නාවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ 20 -20 ජාත්‍යන්තර තරග 92ක් ක්‍රීඩා කර තිබුණි. 36 හැවිරිදි වේඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනකදී ඔස්ට්‍රේලියාව
-
ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවෙන් සෑහීමට අද (27) සිදුවිය. 13වැනි වරට පැවැත් වූ මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්විණි. එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි විය. ආසියානු දැල්පන්දු
-
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද
ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම
Gossips
-
දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ
නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන් එක් අයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු පබසර නැමති 19 හැවිරිදි
-
මං කාගෙවත් කොන්ත්රාත්කාරයෙක් නොවේ
තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතා
-
සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට
කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.
-
ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර
-
රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.
-
හමුදා සැරයන් පාලිකාවකට අතවර කරලා
අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුර පොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්
-
රටම බලා සිටින ඉන්ධන මිල ගැන, සුබම සුබ ආරංචියක්
මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති පසුබිමකයි. ඒ අනුව ඊයේ දිනයේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබු අතර එහි මිල සටහන් වුණේ ඩොලර් 77.16ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට්
-
දස හැවිරිදි දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට
දස හැවිරිදි බාල වයස්කාර දියණියට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දියණියගේ පියා ඊයේ (22) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. සිද්ධියට මුහුණ දී ඇති දැරිය දින දෙක තුනක සිට හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කර තිබුණි.
-
ආපනශාලා ආහාර මිල අඩු කරයි
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු
-
පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද පැවසීය. එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය. රහස් පොලිසියේ නීති විරෝධී