-
සුජීවගේ මෝටර් රථය CIDයට භාරයට ගන්නැයි නියෝග
හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ පවතින ප්‍රශ්න සහගත
-
මහ ජන්දෙට පාට කරන ඇඟිල්ලත් වෙනස්වෙයි
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ
-
ලොහාන් රත්වත්තේට ඇප ඉල්ලා පෙත්සමක්
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ
-
කුඩා දරුවන් අතර යළිත් වෛරස් උණ රෝග තත්ත්වයක්
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන
-
වෙළෙඳපොළේ නාඩු සහල් ගැන අනාවරණයක්
වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන්
-
ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි
අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට
-
දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී
-
මැතිවරණ කාලසීමාව වෙනුවෙන් තවත් විශේෂ වැඩපිළිවෙළක්
පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක
-
මාතර රථවාහන සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
2024 මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා
-
අනන්‍යතාව තහවුරු නොවූ තවත් සුපිරි රියක් කඩ කාමරයකින් මතුවෙයි
කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර
-
ආරක්ෂක ලේකම් ආරුගම්බේ සංචාරයක
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ
-
පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර
-
IMF නියෝජිත පිරිසක් එලැඹෙන සතියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව
-
ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස දිලිත්ගෙන්
ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදුකිරීම සඳහා ජනතාවට අවශ්‍ය
-
සුපිරි නිවාස සංකීර්ණයකදී කොටුවූ 58දෙනා ගැන තොරතුරු රැසක්
හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08)
-
පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ
-
මිලියන 1800ක පිරමීඩ ජාවාරමේ යුවළ රිමාන්ඩ්
පිරමීඩ ජාවාරමෙන් රුපියල් මිලියන 1800කට අධික මුදලක් වංචා කර වසර
-
මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58ක් CID භාරයට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට
-
රට විරුවන්ගෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය ඉහළට
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර්
-
පාසල්ට දරුවන්ට රජයෙන් සහනයක්
ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා
Hot News
Local News
දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දැනුම්දෙයි
විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර
Political News
අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට
Foreign News
-
චීනයේ 35 දෙනෙක්ව ඝාතනය කෙරේ
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ. සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි. ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මිය ගිය සහ තුවාල
-
අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණය
-
පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට
-
ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ, ‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ.
-
හින්දු – සික් ගැටුම පැතිරෙයි ?
කැනඩාවේ සිටින ඉන්දීය තානාපති නිලධාරීන්ට හිරිහැර කිරීම බියගුළු ක්‍රියාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි. කැනඩාවේ දී ඉන්දීය විරෝධී සික් ජාතිකයෙක් ව පසුගිය වසරේදී ඝාතනය කිරීමෙන් අනතුරුව දෙරට අතර හොඳ හිත පළුදු විය. එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේය. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ බ්‍රැම්ප්ටන්
-
රජ යුවළට මඩ පහරක්
පුද්ගලයින් 200කට වැඩි පිරිසකට මරු කැඳවමින් ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් ආපදාවෙන් විපතට පත්වූවන් හමුවීමට එරට ෆිලිපේ රජු සහ ලැටීෂියා රැජින ඊයේ (03) කටයුතු කළේය. නමුත් ඔවුන්ට එහිදී සිදුවූයේ දැඩි මහජන අප්‍රසාදයකට මුහුණදීමටය. ඇතැම් පිරිස් රජුට සහ රැජිනට මඩ ප්‍රහාර පවා එල්ලකරමින් ඔවුන් ජනතාව හමුවීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි දැයි
-
පාකිස්තානයේ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ සිදුකළ පිපිරීමකින් පාසල් ළමුන් 5 දෙනෙක් ඇතුළු 7 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. එම ප්‍රහාරයෙන් 23 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් ය. එරට බලධාරීන් පැවසුවේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එහිදී එක්
-
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනයෙන් වැඩි ඉඩක්
ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන ආධාර යටතේ පුහුණුවූවන් වෙනුවෙන් කොළඹ ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමිනි. ඊට එක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ
-
කුරුළු උණ වැලඳුනු ඌරකු පළමු වරට අමෙරිකාවෙන්
H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ ඌරා සමග රැඳී සිටි තවත් ඌරන් දෙදෙනෙකු හට ද වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන්
-
ඉන්දුනීසියාවේ සීනි වංචාවට හිටපු ඇමති අත්අඩංගුවට
සීනි ආනයන වංචාවක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ. විමර්ශකයින් පවසන්නේ හිටපු අමාත්‍යවරයා නිසි ක්‍රමවේදයෙන් බාහිරව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදුකර ඇති බවයි. එම හිටපු අමාත්‍යවරයා මේ වනවිට රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයින් අතුරින් ඉදිරියෙන්ම සිටින අයෙකි.
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News
Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.
ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
බුදුන් වඳිමින් සිටි ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලය තබා දෑත් දෙපා බැඳ කෝටි 7ක මැණික්-රන් කොල්ලකාලා
බිරියගේත්-පියාගේත් දෑත් සහ කට බැඳලාසීසීටීවී රෙකෝඩරයත් උස්සලා ලග්ගල, දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඇතුළු වූ නාඳුනන කල්ලියක් ව්‍යාපාරිකයාගේ බිරිය සහ ඔහුගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඔහුගේ මෝටර් රථයෙන්ම පලා ගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි. පස්දෙනකුගෙන් යුත් මෙම මැර කල්ලිය පසුගිය
-
මහ ජන්දෙට පාට කරන ඇඟිල්ලත් වෙනස්වෙයි
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ
-
ලොහාන් රත්වත්තේට ඇප ඉල්ලා පෙත්සමක්
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල
-
වෙළෙඳපොළේ නාඩු සහල් ගැන අනාවරණයක්
වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා
-
ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි
අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ විප්ලවීය
-
දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවය. ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ ‘Indian-2’ යන චිත්‍රපටයේ ය. දිල්ලි ගනේෂ් මහතා වේදිකා
-
මැතිවරණ කාලසීමාව වෙනුවෙන් තවත් විශේෂ වැඩපිළිවෙළක්
පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවය. ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව
-
ජනපති ගැන බොරු කියූ තවත් අයෙකු සොයා විමර්ශන
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය. ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව ය. අදාළ සිද්ධිය පිළිබඳ
-
රුපියල් කෝටි 10ක අයිස් සමග තායි කාන්තාවක් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය. මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය
-
මෙහෙම ගියොත් KDU බස් එක වගේ වෙයි – රනිල්
මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය. කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඊයේ (02) කටයුතු යොදා
Sports News
-
ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 සංචිතය නම් කෙරේ
නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා 20යි 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දු
-
සුමති ධර්මවර්ධන ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
-
මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කළේය. වේඩ් සමුගන්නාවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ 20 -20 ජාත්‍යන්තර තරග 92ක් ක්‍රීඩා කර තිබුණි. 36 හැවිරිදි වේඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනකදී ඔස්ට්‍රේලියාව
-
ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවෙන් සෑහීමට අද (27) සිදුවිය. 13වැනි වරට පැවැත් වූ මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්විණි. එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි විය. ආසියානු දැල්පන්දු
-
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද
ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම
-
වැස්සෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය
ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වනවිට නතර කර තිබේ. වර්ෂාව ඇඳහැලෙන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසා
-
කාන්තා ලෝක කුසලාන විස්සයි20 අවසන් තරගය අද
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. නවසිලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය ඩුබායි හිදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ
-
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම්
-
තරංග ට එරෙහි වරෙන්තුවට අතුරු තහනමක්
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග
-
හතුරුසිංහ ව ඉවත්කෙරේ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙයි. හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස්
Gossips
-
දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ
නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන් එක් අයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු පබසර නැමති 19 හැවිරිදි
-
මං කාගෙවත් කොන්ත්රාත්කාරයෙක් නොවේ
තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතා
-
සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට
කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.
-
ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර
-
රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.
-
හමුදා සැරයන් පාලිකාවකට අතවර කරලා
අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුර පොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්
-
රටම බලා සිටින ඉන්ධන මිල ගැන, සුබම සුබ ආරංචියක්
මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති පසුබිමකයි. ඒ අනුව ඊයේ දිනයේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබු අතර එහි මිල සටහන් වුණේ ඩොලර් 77.16ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට්
-
දස හැවිරිදි දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට
දස හැවිරිදි බාල වයස්කාර දියණියට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දියණියගේ පියා ඊයේ (22) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. සිද්ධියට මුහුණ දී ඇති දැරිය දින දෙක තුනක සිට හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කර තිබුණි.
-
ආපනශාලා ආහාර මිල අඩු කරයි
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු
-
පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද පැවසීය. එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය. රහස් පොලිසියේ නීති විරෝධී