-
චරිත රත්වත්තේට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල්
-
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය
-
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ
-
මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට
කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු
-
NPP බලය හිමි සොරණාතොට අයවැයෙන් පරදී
ජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය
-
ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක්
ධනකුවේර ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක් ගෙවීමට
-
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය බිහිසුණු අනතුරක
මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද
-
අයවැය අද පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත්
-
සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව
-
13 බලාත්මක කිරීම තම අපේක්ෂාව බව සජිත් ඉන්දියාවේදී කියයි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව
-
සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ විරෝධතා අඛණ්ඩව
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා
-
විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු හෙට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක
1997 සිට 2021 දක්වා කාලය අතරතුර විශ්‍රාම ලබාගත් ගුරු හා
-
දැදුරු ඔයේ ඛේදවාචකය – දිවි බේරාගත් දරුවෙකු කියන සංවේදී කතාව
හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින්
-
හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක්
-
අද හවසට වැස්ස තදයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා
-
ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි
-
ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා
-
ගතවූ පැය 24ට රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින්
-
පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට
මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් 58 දෙනෙකු පමණ
-
පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු රිමාන්ඩ්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු
-
චරිත රත්වත්තේට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල්
-
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය
-
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ
-
මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට
කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු
Hot News
Local News
අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී කොටුවෙයි
පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර
Political News
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14
Foreign News
-
ලූව් කෞතුකාගාරයේ සොරකම සිදු කළ හැටි හෙළිවෙයි
ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) මංකොල්ලයක් සිදු විය. ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුවය. ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන්
-
ජපානයටත් ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර 10ක්
-
ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක්
ධනකුවේර ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක් ගෙවීමට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් එකඟවී තිබේ. මේ අනුව ඔවුන් එකඟ වී ඇති වැටුප අමෙරිකානු ඩොලර් බිලියන 878 ඉක්මවූ වැටුපකි. එම වැටුප ඔහුට ලබාදීමට තීරණය කර ඇත්තේ ටෙස්ලා සමාගමේ ආදායම ඉහළ නැංවීම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේ බව සඳහන්වේ. මස්ක්ට මෙතරම් දැවැන්ත
-
13 බලාත්මක කිරීම තම අපේක්ෂාව බව සජිත් ඉන්දියාවේදී කියයි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතමින් මේ බව කියා සිටියේය. ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන
-
පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට
මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් 58 දෙනෙකු පමණ මියගොස් තිබේ. මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළන් 06 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බවද වාර්තා වෙයි.
-
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට
රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..
-
ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇත. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.
-
රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 46 හැවිරිදි මව බව වාර්තා වේ. රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශය
-
අමෙරිකානු උප ජනාධිපතිවරයාගෙන් ඊශ්‍රායලයට චෝදනාවක්
පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඊයේ එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වූ මූලික කෙටුම්පත මගින් තමන්ට යම් අපහාසයක් සිදු වූ බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර තිබේ. ඔහු මේ බව පවසා තිබුණේ සිය ඊශ්‍රායල නිල සංචාරය අතරතුර එම කෙටුම්පත සම්මත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමිනි. බටහිර
-
අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ. යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින්
-
ලූව් කෞතුකාගාරයේ සොරකම සිදු කළ හැටි හෙළිවෙයි
ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) මංකොල්ලයක් සිදු විය. ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුවය. ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන්
-
ජපානයටත් ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර 10ක්
Union News
සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය. ජනාධිපති මහජන
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
Entertainment News
Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද
-
ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇත. මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා
-
තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව
මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත
-
ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර්
-
විදුලි බිලේ වෙනසක් නෑ
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය. ශ්‍රී ලංකා
-
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත. පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනකට
-
සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය 2024 වසරේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක්
-
2030 වන විට වසරකට ආපදා 560ක්
වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසයි. වසර 2030 වන විට වසරකට ආපදා 560කට පමණ ලෝකයේ රටවල් මුහුණ දෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. ආපදා අවදානම් අවම
-
රන් මිල ඉහළට
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය. මේ අතර ඊයේ (10) දිනයේ
-
ඇටම්පිටියේදී වාහන දෙකක් හදිසියේම ගිනිගයි
හාලි ඇල ඇටම්පිටිය බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නෙළි අතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් ගින්නකට හසුවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇතග ලොරි රථයේ සහ වෑන් රථයේ වටිනාකම කෝටි එක හමාරකට පමණ ආසන්න වෙතැයි අයිතිකරුවන් ප්‍රකාශ කරයි. රාත්‍රියේදී මාර්ගයේ කෙළවර නවතා තිබූ ලොරි රථය සහ
-
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද
-
ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇත. මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා
Sports News
-
සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි. හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය.
-
ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා කිහිපයකදීම සිය කණ්ඩායම දින වූ නායකයෙකු ද වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ජාතික තේරීම සඳහා තෝරා නොගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ද 2025
-
හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. නොවැම්බර් 7 – 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය… 1.) ලහිරු මදුශංක (නායක)2.) ධනංජය ලක්ෂාන්3.) තනුක දාබරේ4.) නිමේෂ් විමුක්ති5.) ලහිරු සමරකෝන්6.) තරිඳු රත්නායක7.) සචිත ජයතිලක8.) මොවින් සුබසිංහ
-
දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15) සමත් විය. මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තේය. ලාහෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 378/10ක් රැස්කළ අතර, ඊට
-
ඉන්දු – පාකිස්තාන විරසකය කාන්තා ක්‍රිකට් පිටියටත්
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියේය.
-
නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දී ඇති ක්‍රීඩකයෙකු වන නුවන්, අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති
-
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදීත්
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග මෙරට දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ. මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට
-
පාකිස්තානය සිය ත්‍යාග මුදල ඉන්දීය ප්‍රහාරයවලින් අසරණ වූ පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. මෙවර ආසියානු කුසලාන
-
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව පැවැත්වෙයි. B කණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය අබුඩාබිහිදී මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින් දරනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ලින්ටන් දාස් විසින්ය. ශ්‍රී ලංකා
-
වාර්තා පිට වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය. මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී
-
සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි. හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය.
-
ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා කිහිපයකදීම සිය කණ්ඩායම දින වූ නායකයෙකු ද වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ජාතික තේරීම සඳහා තෝරා නොගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ද 2025
Gossips
-
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.
-
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට
රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..
-
ෂාරුක්ට 60යි
ජනකාන්ත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය අදට (02) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. බොලිවුඩ් සිනමාවේ කිරුළු පලන් රජු ‘King Khan’මෙන්ම ‘King of Romance’ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්‍රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වයි.
-
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම
-
විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට
රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 ) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය
-
මෙරට ඉතිහාසයේ මසක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ
මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්
-
රැප් ගායක මදුවා පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි. හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණුපොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව පොලීසිය විසින් මෙම සැකකාර රැප්
-
ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණි. ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10
-
තැපැල් වැඩවර්ජනය අවසන්
තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස අවසන් කර තිබේ. එහිදී මාධ්‍ය වෙත අදහස්
-
PCID නමින් පොලීසියෙන් නව විමර්ශන අංශයක්
අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආරම්භ කරන බව කොළඹ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි. පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසුවේය. ඔහු මේ බව සඳහන්
-
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.
-
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට
රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..
















































































