-
වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු සොයා මෙහෙයුම් – සම්පූර්ණ විස්තරේ මෙන්න
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක ඊයේ
-
GMOA වර්ජනයකට සැරසෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු
-
වකුගඩු සැත්කමකින් දරුවකු මරණයට පත්වීමේ සිද්ධියේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි
මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර
-
බස් රථ සැරසිලි සම්බන්ධව සොයා බැලීමට කමිටුවක්
බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා
-
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට පියවර
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කර්මාන්ත
-
විනාශකාරී දේශපාලනයක් නැවත ඇති වීමට ඉඩක් නැහැ – ජනපති
ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම
-
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු
-
කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ
-
රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට නොතීසි
රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී
-
බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට
මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු
-
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර
-
තැන් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට
-
2028 වසරේදී පාසල්වලට හඳුන්වාදෙන විභාගය
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය
-
පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්
එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ
-
තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට යයි
තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට
-
විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල
-
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක්
-
අයවැය කාරක සභා විවාදය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. ඒ
-
සතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි
සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත්
-
කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන
Hot News
Local News
අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝගයක්
රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්
Political News
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට පියවර
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්රයන්ට අදාළ කාලීන අවශ්‍යතාවන් සපුරාගත හැකි
Foreign News
-
ඉන්දියාවෙන් බංග්ලාදේශයට සහල්
සහල් ටොන් 35,000ක් රැගත් නෞකා දෙකක් බංග්ලාදේශය වෙත ළඟාවී තිබේ. එම සහල් අතර තැම්බූ සහල් ටොන් 22,500ක් ඉන්දියාවෙන් පැමිණ ඇත. ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංග්ලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතර
-
රුසියාව පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
-
ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතාවක්
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් තැබුවේ සිය දෙවැනි ධුර කාලය අරඹමිනි. ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ඒ
-
යුක්රේනයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි තීරණයක්
යුක්රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානු
-
නේපාලයේ භූ කම්පයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ. නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ එරට වේලාවෙන් අලුයම 2:51ට
-
අමෙරිකාව යුක්රේන යුද්ධයට වැය කළ මුදල නැවත අය කරගනී
යුක්රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින් ය. ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්රේනය ප්‍රතික්ෂේප කළත් සංශෝධන කිහිපයකින් පසුව ඊට එකඟ වීමට යුක්රේනය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ යුක්රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතිය
-
චීන ජාතික අපරාධ සැකකරුවන් 200 ක් මියන්මාරයේ සිට චීනයට
චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබේ. චීන මාධය වාර්තා කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත
-
ලොව වැඩිම ආදායමක් ඉපැයූ Ne Zha 2
ලොව පුරා මේ වනවිට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ “Ne Zha 2” නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වෙයි. එම චිත්‍රපටය මේ වනවිට ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබේ. ඊයේ (18) සවස වන විට මෙම චීන චිත්‍රපටයේ
-
සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන බවට ඊශ්‍රායලයෙන් අනතුරු අඟවීමක්
පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ
-
‘මෙක්සිකානු’ බොක්ක ‘අමෙරිකානු’ බොක්ක වෙයි
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇත. ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
සංචාරක වීසා උල්ලංඝනය කෙරූ ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ
මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කිරීමට කර තිබේ. මෙම ඉන්දීය ජාතිකයින් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් හිඳ ඇතැයිද අනාවරණය වී තිබේ. මොවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළ මගින්
-
උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි. අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
-
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ. එහි ඇය වැඩිදුරටත්
-
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්ය. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට ද
-
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප
අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා ඇප මත නිදහස් කර තිබේ. මත්තල ප්‍රදේශයේදී ඊයේ (21) රාත්රියේදී ගිනිඅවියක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර හිටපු සභාපතිවරයාව අද (22) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග
-
උණුසුම් කාලගුණය දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු අඟවයි
දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි. එම දෙපාර්තමේන්තුව
-
ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලයේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන ටෙල් අවිව් හිදී බස් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ටෙල් අවීව්හි බැට් යෑම් ප්‍රදේශයේ නවතා තිබූ බස් රථ 3ක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාල බෝම්බ අටවා මෙම පිපිරීම් සිදුකර තිබේ. කෙසේ නමුත් රාත්‍රී කාලයේ දී මෙය සිදුවීම හේතුවෙන්
-
ලොවටම බලය පෙන්වමින් නේටෝ දැවැන්ත යුද අභ්‍යාසයක
නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යුද අභ්‍යාසය පැවැත්වුණේ රුමේනියාවේදී ය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ය. අමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30
-
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු සහ වෑන් රියදුරා රඳවාගෙන ප්‍රශ්න කරයි
අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදු කර ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන්
-
ඩුබායි ගිය වොලිබොල් ක්‍රීඩිකාව ලක්ෂ 30 ක දුම්වැටි හොර පාරේ ගෙනත්
රුපියල් තිස් එක් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය මාතලේ , නාඋළ
Sports News
-
ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක්
-
2030 FIFA ලෝක කුසලානයට රටවල් 64ක්
පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ. 2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන
-
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන
-
ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.
-
දිමුත් වෙනුවෙන් මාලිංග මුළු රටෙන්ම කළ ඉල්ලීම
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ. හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය
-
දිමුත් ටෙස්ට් පිටියට සමුදෙයි ?
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි.
-
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලකුණු 139කිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් රැස් කරගැනීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායම පන්දුවාර
-
දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට
2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (29) හැකිවිය. ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමත් සමගය. 2023-25 ලෝක ටෙස්ට් ශූරතාව යටතේ මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමදකුණු අප්‍රිකාව වේ. මෙම තරගයේ පළමුව පන්දුවට
-
ශූරයන්ගේ කුසලානයේ නිල කාලසටහන නිවේදනය කෙරේ
ඉන්දු – පාකිස්තාන අර්බුදය හේතුවෙන් මතභේදයට තුඩුදී තිබූ ICC ශූරයන්ගේ කුසලානයේ සියලු ගැටලු අවසන් කරමින් තරගාවලියේ නිල තරග කාලසටහන ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය පෙබරවාරි 19වනදා ආරම්භකර මාර්තු 9 වනදා අවසන් කිරීමට නියමිතව ඇත. කෙසේ නමුත් ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීම
-
ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාව
ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් විය. ඒ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්. මැලේසියාවේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හි Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි
Gossips
-
ලක්ෂ 285ක හොරට කැපූ වල්ලාපට්ට සමඟ අයෙක් මාට්ටු
කඹුරුපිටිය මාස්මුල්ල රක්ෂිත වනාන්තරයෙන් හොරට කපන ලද රුපියල් 285,000ක් වටිනා වල්ලාපට්ට ශාක කිලෝ 18.8ක් සමඟ එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට කඹුරුපිටිය අඩවි වන නිලධාරී දීපාල් උබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමත්ව ඇත. පසුගියදා අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අල්ලා ගත් අතර, එම අවස්ථාවේ තවත්
-
අබිරහස් ලෙස මියගිය පුත්තලමේ තරුණිය
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සුරූපී තරුණියක ඇගේ නිෙවස තුළ අබිරහස් ලෙස මියගොස් ඇත. ඇය සිහිසුන්ව සිටින බව සිතා ඇගේ මවුපියන් ඊයේ (26) පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිට ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ
-
උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට
උස්වැටකෙයියාව වෙරළ තීරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයිනේ ප්‍රදේශ කිහිපකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සැකකරුවන් අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුද සිටින බව සඳහන්ය
-
අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන, හොරොව්පතාන, ලුණුගල,පරසන්ගස්වැව යන ප්‍රදේශවල සැකකරුවන් සිව්දෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත
-
අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි
අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (28) එම සිදුවීම වාර්තා වී තිබුණේ මාදම්පේ, පැරණි නගරය ප්‍රදේශයෙනි. නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණි. ඒ අනුව, පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම
-
කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ. දුම්රිය මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එමඟින් සංචාරකයන්ට දෙන විශිෂ්ට සංස්කෘතික අත්දැකීම මත පදනම් වෙමින් Lonely Planet ආයතනය කොළඹ
-
රාත්‍රී ආහාර වේල ඇත්තටම වැදගත්ද ?
බොහෝ දෙනෙකුගේ ආහාර රටාවල එක එක වැරදි අපට දැකගන්න පුළුවන්. අපි අද ලිපියෙන් කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ කරන තවත් වැරැද්දක් ගැන කතාවක්. අපි අද කතා කරන්නේ අපගේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක් වන රාත්‍රී ආහාරය ගැනයි. රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් පුද්ගලයින් වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒත්
-
දැරියට අතවරකොට ගෙල මිරිකා මරාදැමූ නරුම බාප්පා මාස හයකට පසු කොටු
තලෙයිමන්නාරමේදී වයස අවුරුදු 10ක දැරියකට අතවරකොට මරාදමා පලාගොස් සිටි සැකකරුවා මාස හයකට පමණ පසුව ත්රිකුණාමළය කුච්චවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 දා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ. 2024 පෙබරවාරී 15 වෙනිදා තලෙයිමන්නාරම ඌර්මානෙයි ගම්මානයේදී දස හැවිරිදි දැරිය රවටා ගෙන ගොස් ඇයව දූෂණය කොට මරා දමා තිබුණේ අවුරුදු 55
-
නුවරඑළිය ඩිපෝවේ මුදල් කොල්ලය අයකැමිගේ සැලසුමක් මුරකරු ඝාතක රියැදුරා ඩිපෝවේ රෑ සැඟව සිටලා
රෑ වැඩ කළ අයට මත්පැන් සාදයකුත් දීලා සැකකරුවෝ තුන්දෙනා රිමාන්ඩ් නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක්
-
ශ්‍රී මහා බෝධි උඩමළුවේ දී කොස්තාපල්වරීයකට කල නොහොබිනා දේ
අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස්