Skip to content

Hot News

Local News

පියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම්

Political News

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ. පසුගියදා වෙළෙඳසැලක් හා

Foreign News

  • විරෝධතාවලින් පසු බල්ගේරියානු රජය ඉල්ලා අස්වෙයි

    බල්ගේරියාවේ රජයට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය ඊයේ (11) නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් බලයට පැමිණ වසරකටත් අඩු කාලයක් තුළ මෙලෙස ඉල්ලා අස්වීම සුවිශේෂීය. එරට ආර්ථික ප්‍රතිපත්ති සහ දූෂණය මැඩපැවැත්වීමට පාලක රජය අසමත් වීම හේතුවෙන් සති ගණනාවක සිට එරට ජනතාව මාර්ග තුළ රැඳී සිටිමින් දැවැන්ත විරෝධතාවක

  • ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

    ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය ඇතිව ඇත. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා

  • ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3ක මානුෂීය ආධාර

    ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය

  • විපතට පත්වූවන් වෙනුවෙන් රුසියානු ජනපති පුටින්ගේ ශෝකය

    මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ.  රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන අතර මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේ

  • පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත්තේ මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීම

  • දුම්රිය ධාවනය සීමා කෙරේ

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි

    2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇප මත නිදහස් කර ඇති

  • වියට්නාමයේ ගංවතුරින් මියගිය ගණන 90ක් දක්වා ඉහළට

    අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බවය. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 186,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 3කට බලපෑම් එල්ල වී ඇත. පසුගිය 16 වනදා සිට

  • ටයිටැනික් නෞකාවේ මගියෙකුගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

    1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියකු සතුව තිබියදී සොයාගත් ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබේ. එංගලන්තයේ පැවති වෙන්දේසියකදී මෙලෙස අදාළ ඔරලෝසුව අලෙවි වී ඇති අතර ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් භාණ්ඩයකට වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම මෙය බව වාර්තා වේ. ටයිටැනික් නෞකාවේ ගමන් ගත්

  • වියට්නාමයේ ගංවතුරින් 41 දෙනෙකුට දිවි අහිමිවෙයි

    මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය. මධ්‍යම

Union News

සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය. ජනාධිපති මහජන

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති

විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ

Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා

ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.

මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.

කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි

Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු

WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.

Business News

  • ඉදිරි පැය 36දී කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

    ඉදිරි පැය 36 දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

  • ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් පවත්වා තිබේ. ඒ කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහාය. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ

  • ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අයෙක් අත්අඩංගුවට

    ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව

  • ආපදා මරණ 366ක් දක්වා ඉහළට

    දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මේ වනවිට 367 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) පස්වරු 05ට නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබේ.

  • මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

    මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකේවෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී

  • උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි

    උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි. මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ

  • ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා EDB සහ SLIM අතර අවබෝධතා ගිවිසුමක්

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කර තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකා

  • ඇපල් සමාගමින් නවතම හදුන්වා දීමක්

    ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය මෙම සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත්

  • ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

    මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇත. මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා

  • තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත

Sports News

  • ට්‍රැවිස්ට මිස්වුණු වසර 130ක් පැරණි අළු බඳුන වාර්තාව

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිම ටෙස්ට් සටන වන ‘අළු බඳුන’ තරගාවලියේ වසර 130ක් පැරණි වාර්තාවක් අලුත්කිරීමට තිබු අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට අද (22) අහිමි විය. මෙවර අළු බඳුන තරගවාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වෙන තරගයේ දී මෙම සුවිශේෂී වාර්තාව ඔහුට අහිමි වී ගියේය. එංගලන්තයෙන් හිමි වූ ලකුණු 205ක ඉලක්කය හඹායමින් සිටින

  • ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් එක්දින තරගය අද

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ. තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණි.

  • ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් ?

    පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර

  • ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරට

  • ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා කිහිපයකදීම සිය කණ්ඩායම දින වූ නායකයෙකු ද වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ජාතික තේරීම සඳහා තෝරා නොගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ද 2025

  • හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. නොවැම්බර් 7 – 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය… 1.) ලහිරු මදුශංක (නායක)2.) ධනංජය ලක්ෂාන්3.) තනුක දාබරේ4.) නිමේෂ් විමුක්ති5.) ලහිරු සමරකෝන්6.) තරිඳු රත්නායක7.) සචිත ජයතිලක8.) මොවින් සුබසිංහ

  • දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්

    සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15) සමත් විය. මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තේය. ලාහෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 378/10ක් රැස්කළ අතර, ඊට

  • ඉන්දු – පාකිස්තාන විරසකය කාන්තා ක්‍රිකට් පිටියටත්

    එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියේය.

  • නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දී ඇති ක්‍රීඩකයෙකු වන නුවන්, අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති

  • කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදීත්

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග මෙරට දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ. මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට

Gossips

  • පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    සිය පෙම්වතියන්ට තෑගිබෝග ලබාදීමටත්, අන්තර්ජාලයේ මුදල් ආයෝජන කිරීමටත් සොරකමෙහි නිරත වූ 18 හැවිරිදි තරුණයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව තිබී සිය ඥාතියෙකුගේ නිවසින් සොරාගත් මැණික් ගල් 61ක් හමුවූ බව පොලිසිය පැවසුවේය. ඔහු සොරාගන්නා මුදල්වලින් 27 හැවිරිදි

  • යෝෂිතගේ නඩුව කල්යයි

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. මෙම නඩුව

  • විපතට පත්වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්

    හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ. එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා

  • මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

    නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා  අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් මහතා නම් කිරීමට එම පක්ෂය කටයුතු කළේය.

  • අලවතුගොඩ නායයෑමක් – විශාල පිරිසක් අතුරුදන්

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බවය. නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. එම ගම්මානයේ

  • උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා ද ?

    මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

  • අල්ලස් ‍ගත් අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට 

    ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ පාර්ශ්වකාරියකට අදාළ සිතාසියක් නීත්‍යානුකූල නොවන ලෙස භාර දෙමින් එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී ඇත. අදාළ කාර්ය සඳහා

  • විසඳුම් කියන්න GMOA පැය 48ක් කල්දෙයි

    වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය  පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

  • සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට

    ‍රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..

  • ෂාරුක්ට 60යි

    ජනකාන්ත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය අදට (02) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. බොලිවුඩ් සිනමාවේ කිරුළු පලන් රජු ‘King Khan’මෙන්ම ‘King of Romance’ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්‍රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වයි.

© 2025 Srilankantribune . All Rights Reserved