-
විදුලි ගාස්තු සංශෝධන: අවසන් තීරණය හෙට
මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන්
-
සීගිරිය රාත්‍රියේ විවෘත නෑ වාර්තා අසත්‍යයි
ඓතිහාසික සීගිරිය පර්වතය රාත්‍රී කාලයේ සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බවට
-
සුරාසැල් වැසෙන දවස් මෙන්න
2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව
-
දොඩංගොඩ වෙඩිතැබීමක්
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී
-
හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මහනුවර පොලිස් මත්ද්‍රවයනාශක කාර්යාංශයේ නිලධාරීන් අද (14) දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. අත්තඩංගුවට ගත් පුද්ගලයා
-
ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටක් -ජනපති
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්රගමනය තහවුරු
-
ලක්ෂ 60 ක විද්‍යුත් දුම්වැටි කටුනායකින් හසුවෙයි
රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස
-
“119”ට 12 වරක් අමතා පොලිසිය නොමග යැවීමට තැත් කළ අයකු අත්අඩංගුවට ගැනීමට නියෝග
පොලිස් “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබාදී
-
හයි ස්පීඩ්’ අල්ලන්න පොලීසියට අලුත් ගැජට් එකක්
අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර
-
වෙළෙඳපොළේ සියඹලා මිල ඉහළ යයි
දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්රයෙන් ඉහළ
-
ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරුවරු සිව්දෙනෙක් දිවුරුම් දෙති
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ
-
වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කරයි
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ
-
තෙල් මෝලේ ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා
මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර
-
මත්පැන් හා සිගරැට් මිල ඉහලට
මත්පැන් හා සිගරැට් සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක්
-
උදයංග වීරතුංග අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින්
-
මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්
කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ
-
වරායෙන් මුදා නොගත් වාහන පෙන්වා කෝටි ගණන් ගරලා
විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප
-
ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන
-
කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන
-
Gem Sri Lanka – 2025 ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති
Hot News
Local News
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව සියයට 20කින් පහළට
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව
Political News
Gem Sri Lanka – 2025 ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට පුද්ගලික හෝටලයේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය.
Foreign News
-
TikTok ගැටලුවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසඳුමක් දෙන්න සැරසෙයි
තමන් ධුරයට පත්වන තෙක් අමෙරිකාවේ TikTok තහනම පිළිබඳ තීන්දුව ලබා නොදෙන ලෙසට තේරී පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ. තමන් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු TikTok ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන විසදුමක් ලබාදීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව වෙයි. චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත
-
මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප
-
පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර
පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය. තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි.
-
මගී ගුවන් යානයක් කඩා වැටෙයි
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමග
-
ගෝලීය සාගතය උග්‍ර වෙයි
ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවය. ඒ අනුව 2025
-
තායිවාන පාර්ලිමේන්තුව කණපිට හරවයි
තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි. කෙසේ වුවද පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලි පක්ෂය
-
පාකිස්තාන හමුදාවට තලේබාන් ප්‍රහාරයක්
තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.
-
සිරියාවේ තවත් නගරයක් කැරලිකරුවන් අතට
සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එසේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ගිලිහී ඇත්තේ ඩරා නම් නගරයකි. එරට ජනාධිපතිවරයාට එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන් ය. ඒ අනුව සතියක් තුළදී එරට හමුදාව ට
-
කටාර් රාජ්‍යයේ වසර 22ක් සේවය කළ අයෙක් සේවය කළ වාහනය තුළදීම මරුට
කටාර් රාජ්‍යයේ රියැදුරෙක් ලෙස සේවය කළ පුත්තලමේ අයකු ඔහු සේවය කළ වාහනය තුළදීම මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීන් ඊයේ (05) පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අංක 14 පටුමඟ වාන පාර පදිංචිව සිටි 48 හැවිරිදි පස් දරු පියකු වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂීබ්ලි නමැති අයකු බව පවසයි. ඔහු වසර
-
බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් තායිලන්ත අගනුවර බැංකොක්හි සිද්ධස්ථානයක් වෙත චීනය විසින් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩම කරවීම පසුගිය බදාදා සිදු විය.
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News
Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.
ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මහනුවර පොලිස් මත්ද්‍රවයනාශක කාර්යාංශයේ නිලධාරීන් අද (14) දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. අත්තඩංගුවට ගත් පුද්ගලයා වයස අවු: 32 ක දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ පිළිබද වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය මගින් සිදු කිරිමට නියමිතව ඇත.
-
ජනපතිගේ චීන සංචාරය 14 වනදා සිට 17 දක්වා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතය. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට
-
වාර විභාග ප්‍රශ්න පත්‍රය සැකසූ ගුරුවරියම එය මුහුණු පොතටත් දමලා
පසුගියදා අනුරාධපුර පාසල්වල පැවති වාර විභාගයේ හය ශ්‍රේණියේ භුගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් පිටවීම පිළිබඳව අදාළ වැරැදිකාර ගුරුවරියට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යැයි ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුරටත් පැවසුවේ, “සිද්ධිය දැනගත් මොහොතේම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට දැනුම් දුන්නා.
-
රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග
-
කුවේණිය ලෝකයට අරගෙන යනවා – නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ
ප්‍රවීණ දක්ෂ නර්තනාචාර්යවරයකු වූ චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය ‘The Noir Queen kuweni’2025 වසරේ ජනවාරි මස 03 වැනිදා සවස 6.00ට නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කිරිමට නියමිතය. චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදිත මෙම මුද්‍රා නාට්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
-
වාහන ආනයනයට කොන්දේසි 7ක්
මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි හතක් පනවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කරමින් වාහන තොග රැස් කිරීම වැළැක්වීමේ අරමුණින් මේ රෙගුලාසි පනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ද
-
හිටපු ජනපතිගේ ලිපියට අමාත්‍ය නලින්දගෙන් පිළිතුරු
මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඒ මහතාගේ
-
රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
-
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල්
-
පොඩි ලැසීට ඇප
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
Sports News
-
දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට
2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (29) හැකිවිය. ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමත් සමගය. 2023-25 ලෝක ටෙස්ට් ශූරතාව යටතේ මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමදකුණු අප්‍රිකාව වේ. මෙම තරගයේ පළමුව පන්දුවට
-
ශූරයන්ගේ කුසලානයේ නිල කාලසටහන නිවේදනය කෙරේ
ඉන්දු – පාකිස්තාන අර්බුදය හේතුවෙන් මතභේදයට තුඩුදී තිබූ ICC ශූරයන්ගේ කුසලානයේ සියලු ගැටලු අවසන් කරමින් තරගාවලියේ නිල තරග කාලසටහන ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය පෙබරවාරි 19වනදා ආරම්භකර මාර්තු 9 වනදා අවසන් කිරීමට නියමිතව ඇත. කෙසේ නමුත් ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීම
-
ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාව
ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් විය. ඒ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්. මැලේසියාවේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හි Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි
-
දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර
-
මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ. මෙහි පෙරමුණේ
-
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුවන් යානයක්
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානයක් වෙන්කර තිබේ. එම ගුවන් යානය එම කණ්ඩායමේ වර්ණ වලින් හැඩ ගන්වා ඇත. මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etihad එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි.
-
ජේ ෂා ICC සභාපති ලෙස වැඩ අරඹයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි. අහමදාබාද්හි පිහිටි ලොව
-
ශූරයන්ගේ කුසලානය ගැන ICC අවසන් තීරණය අද ?
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම්කළ ලෙස පාකිස්තානයේදීම පවත්වනවාද, නැතහොත් විකල්ප ස්ථානයක් ඒ සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) රැස්වීමට නියමිතව ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගොස් ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ. ඒ හේතුවෙන් මේ
-
ප්‍රබාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (26) එළිදැක් වූ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු 7වන ස්ථානයේ සිට මෙලෙස ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත. මෙම පැමිණීමත් සමග ප්‍රබාත්ට ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිව ඇති අතර, එය ඔහු ටෙස්ට්
-
නුවන් තුෂාරට ලොකු මිලක්
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය මේ වනවිට පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකටද, අලෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි. එළැඹෙන
Gossips
-
කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ. දුම්රිය මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එමඟින් සංචාරකයන්ට දෙන විශිෂ්ට සංස්කෘතික අත්දැකීම මත පදනම් වෙමින් Lonely Planet ආයතනය කොළඹ
-
රාත්‍රී ආහාර වේල ඇත්තටම වැදගත්ද ?
බොහෝ දෙනෙකුගේ ආහාර රටාවල එක එක වැරදි අපට දැකගන්න පුළුවන්. අපි අද ලිපියෙන් කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ කරන තවත් වැරැද්දක් ගැන කතාවක්. අපි අද කතා කරන්නේ අපගේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක් වන රාත්‍රී ආහාරය ගැනයි. රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් පුද්ගලයින් වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒත්
-
දැරියට අතවරකොට ගෙල මිරිකා මරාදැමූ නරුම බාප්පා මාස හයකට පසු කොටු
තලෙයිමන්නාරමේදී වයස අවුරුදු 10ක දැරියකට අතවරකොට මරාදමා පලාගොස් සිටි සැකකරුවා මාස හයකට පමණ පසුව ත්රිකුණාමළය කුච්චවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 දා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ. 2024 පෙබරවාරී 15 වෙනිදා තලෙයිමන්නාරම ඌර්මානෙයි ගම්මානයේදී දස හැවිරිදි දැරිය රවටා ගෙන ගොස් ඇයව දූෂණය කොට මරා දමා තිබුණේ අවුරුදු 55
-
නුවරඑළිය ඩිපෝවේ මුදල් කොල්ලය අයකැමිගේ සැලසුමක් මුරකරු ඝාතක රියැදුරා ඩිපෝවේ රෑ සැඟව සිටලා
රෑ වැඩ කළ අයට මත්පැන් සාදයකුත් දීලා සැකකරුවෝ තුන්දෙනා රිමාන්ඩ් නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක්
-
ශ්‍රී මහා බෝධි උඩමළුවේ දී කොස්තාපල්වරීයකට කල නොහොබිනා දේ
අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස්
-
ඇමරිකාවේ බුදු දහම පිහිට වූ ගුණරතන නාහිමි 97 සපුරයි
හන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය මෙම දෙසැම්බර් 07 වැනි දින සමරති. නැෂනල් ජ්යෝග්රොපි (National Geographic Magazine) දින සඟරාව, ද විස්ඩම් (The
-
දැනටමත් Hollywood වලින් ඇරයුම් එන ලංකාවේ මේඝ
මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගාවලියට සහභාගී වී ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දසදෙනා (Top 10) අතරට තේරී පත් වූ මේඝ සූරියආරච්චි හට මේවන විටත් හොලිවුඩ් සිනමාවෙන් (Hollywood) ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් උපන්බිම වෙත ඔහු පැමිණියේය.
-
නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලි නැන්දම්මාට ඉගැන්වූ පාඩම
නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් වාර්තා වෙනවා. එකම ඉඩමේ නිවෙස් දෙකකි. එක නිවහනක නැන්දම්මා හා මාමණ්ඩිය වාසය කරති. ඒ මිදුලේම තවත් නිවසක ලේලිය තම දරුවන් දෙදෙනා සමඟ වෙසෙති. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින්නේය.
-
තුන්කොන් පෙම මිනී මරයි
තණමල්විල, හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලබන මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වරයා පෙරේදා (23 දා) නියම කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක
-
දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ
නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන් එක් අයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු පබසර නැමති 19 හැවිරිදි